මෛත්‍රීට අද සභාපති ධූරය හිමිවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ ආරංචි මාර්ග පවසන්නේ අදාළ රැස්වීම සඳහා නව ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා බොහෝ දුරට සහභාගී වීමේ ඉඩකඩ පවතින බවයි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් එකඟතාව පළකර ඇති බව ඊයේ වාර්තා වූණි.



Post a Comment