ඇමති, රාජ්‍ය ඇමති ලේකම්වරු සම්පූර්ණ ලේඛනය මෙන්න

පසුගියදා දිවුරුම්දුන් නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන්ට අයත් සම්පූර්ණ විෂයපථය හා එම අමාත්‍යංශ බාරව සිටින ලේකම්වරුන්ගේ ලේඛනය මෙසේය.

කැබිනට් ඇමතිවරු (27)කි


1 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදක, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු ඇමති

අග්‍රාමාත්‍ය ලේකම් - ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා


2 - ජෝන් අමරතුංග - මහජන සාමය හා ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු ඇමති

අමාත්‍යංශ ලේකම් - ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා


3 - ජොසප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු හා ධීවර ඇමති

අමාත්‍යංශ ලේකම් - එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා


4 - ගාමිණි ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාවය පිළිබඳ ඇමති

අමාත්‍යංශ ලේකම් - පී. එච්. ජේ. බී. සුගතදාස මහතා


5 - මංගල සමරවීර - විදේශ කටයුතු ඇමති

අමාත්‍යංශ ලේකම් - සී. වාගීශ්වර මහත්මිය


6 - කරු ජයසූරිය - බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප‍්‍රජාතාන්ත‍්‍රීය පාලනය පිළිබඳ ඇමති

අමාත්‍යංශ ලේකම් - ජේ. දඩල්ලගේ මහතා


7 - ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත ඇමති

අමාත්‍යංශ ලේකම් - ඒ. එම්. ජයවික‍්‍රම මහතා


8 - රවී කරුණානායක - මුදල් ඇමති

අමාත්‍යංශ ලේකම් - ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා


9 - රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන ඇමති

අමාත්‍යංශ ලේකම් - කේ. හෙට්ටිආරච්චි මහතා


10 - පාඨලි චම්පික රණවක - විදුලිබල හා බලශක්ති ඇමති

අමාත්‍යංශ ලේකම් - ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා


11 - රාජිත සේනාරත්න - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා


12 - දුමින්ද දිසානායක - වාරිමාර්ග හා කෘෂිකර්ම ඇමති

අමාත්‍යංශ ලේකම් - බී. විජයරත්න මහතා


13 - කබීර් හෂීම් - මහමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන ඇමති

අමාත්‍යංශ ලේකම් - යූ. ආර්. සෙනෙවිරත්න මහතා


14 - එම්.කේ.ඩී.එස් ගුණවර්ධන - ඉඩම් ඇමති

අමාත්‍යංශ ලේකම් - ආචාර්ය අයි. එච්. කේ. මහානාම මහතා


15 - සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි ඇමති

අමාත්‍යංශ ලේකම් - පී. එච්. එල්. විමලසිරි පෙරේරා මහතා


16 – විජයදාස රාජපක්ෂ - අධිකරණ හා කම්කරු සබඳතා ඇමති

අමාත්‍යංශ ලේකම් - ඩබ්ලිව්. එෆ්. කමලිනී ද සිල්වා


17 – ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු ඇමති

අමාත්‍යංශ ලේකම් - කේ. පරණවිතාන මහතා


18 – නවීන් දිසානායක - සංචාරක හා ක්‍රීඩා ඇමති

අමාත්‍යංශ ලේකම් - එම්. අයි. එම්. රාෆික් මහතා


19 – අර්ජුන රණතුංග - වරාය නා නාවුක හා ගුවන් සේවා ඇමති

අමාත්‍යංශ ලේකම් - එල්. පී. ජයම්පති මහතා


20 – රිෂාඩ් බදියුදීන් - කර්මාන්ත හා වාණිජ ඇමති

අමාත්‍යංශ ලේකම් - ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා


21 – පලනි දිගම්බරම් - වතු යටිතල පහසුකම් ඇමති

අමාත්‍යංශ ලේකම් - වී. සිවඥානසෝති මහතා


22 – ඩී.එම් ස්වාමිනාදන් - නැවත පදිංචි කිරීම්, ප්‍රතිසංස්කරණය හා හිංදු කටයුතු ඇමති

අමාත්‍යංශ ලේකම් - ආර්. නඩරාසා පිල්ලේ මහත්මිය


23 – අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන ඇමති

අමාත්‍යංශ ලේකම් - උපාලි මාරසිංහ මහතා


24 - තලතා අතුකෝරාල - විදේශ රැකියා ඇමතිනි

අමාත්‍යංශ ලේකම් - ජී. එස්. විතානගේ මහතා


25 - රංජිත් මද්දුම බණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන ඇමති

අමාත්‍යංශ ලේකම් - දැනුම්දීමට නියමිතව ඇත.


26 - පී. හැරිසන් - සමාජ සේවා හා සුබසාධන හා පශු සම්පත් සංවර්ධන ඇමති

අමාත්‍යංශ ලේකම් - ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය


27 - චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු ඇමතිනි

අමාත්‍යංශ ලේකම් - ඩබ්ලිව්. එස්. කරුණාරත්න මහත්මිය


රාජ්‍ය ඇමතිවරු - (10)කි


01 - නන්දිමිත්‍ර ඒකානයක - සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය


02 - වී. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන කටයුතු රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - ඩී. නානායක්කාර මහතා


03 - ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - ඩී. සරණපාල මහතා


04 - පාලිත රංගේ බණ්ඩාර - විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - එච්. එම්. බී. සී. හේරත් මහතා


05 - දිලීප් වෙදආරච්චි - ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා


06 - රෝසි සේනානායක - ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි

අමාත්‍යංශ ලේකම් - එස්. එස්. මියනවල මහතා


07 - රජිව විජේසිංහ - උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - පී. රණේපුර මහතා


08 - රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - ඒ. පී. ජී. කිත්සිරි මහතා


09 - කේ. වේලායුධන් - වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - ආර්. විජය ලෙච්චමී මහත්මිය


10 - නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු රාජ්‍ය ඇමති

අමාත්‍යංශ ලේකම් - එන්. ඩී. සුගතදාස මහත්මිය



Post a Comment