ලබන මස 4 වැනිදාට යෙදෙන නිදහස් උත්සවය වීරකැටියේ නොපැවැත්වීමට තීරණය කර ඇති බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා කියයි.
එම උත්සවය කොළඹ පාර්ලිමේන්තු ක්‍රිඩාංගණයේදී පවත්වන බව ඒ මහතා පවසයි.
වීරකැටිය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක් නොවන බවත්, අනවශ්‍ය වියදම් අඩු කර ගැනීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මෙම තීරණය ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන්කරයි.

Post a Comment