විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම වහා ඉල්ලා අස්විය යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
ඔවුන් පෙන්වාදෙන්නේ එම කොමිෂන් සභාවේ සියලූම පත්කිරීම් දේශපාලනික පත් කිරීම් බවයි.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මේ බව කියා සිටියේය.

Post a Comment