මෛත්‍රී රජයේ කැබිනට් ඇමති මණ්ඩලය මෙන්න

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී.

කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් 30 දෙනෙකුගෙන් හා නියෝජ්‍ය ඇමතිවරුන් 10 දෙනෙකුගෙන් සමන්විතය.


පහත දැක්වෙන්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මේවන විට දිවුරුම් දෙමින් සිටින නව ඇමති මණ්ඩලයයි.


1 - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන


2 - ජෝන් අමරතුංග - මහජන සාමය ආපදා කළමනාකරණ ඇමති


3 - ජොසප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු ඇමති


4 - ගාමිණි ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාවය පිළිබඳ ඇමති


5 - මංගල සමරවීර - විදේශ කටයුතු ඇමති


6 - කරු ජයසූරිය - බුද්ධ ශාසන ඇමති


7 - ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත ඇමති


8 - රවී කරුණානායක - මුදල් ඇමති


9 - රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන



Post a Comment