පාප්වහන්සේ ලංකාවට සම්ප්‍රාප්තවෙයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මීට සුළු මොහොතකට පෙර ලංකාවට සැපත් වී තිබේ.

ඒ උදෑසන 8.55ට පමණ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ රැගත් ගුවන්යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට මෙසේ සම්ප්‍රාප්ත වී ඇත.


මෙරටට පැමිණෙන පාප්වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පිළිගනු ලබන ලදී.


පාප්වහන්සේ නමක් ශ්‍රී ලංකාවට පැමිණෙන තෙවන අවස්ථාව මෙයවෙයි.



Post a Comment