මළ සිරුර කාගේද?

ගාල්ල, රූමස්සල මුහුදේ පාවෙමින් තිබියදී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ‍සොයාගෙන තිබේ.

අවුරුදු 55ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර මියගිය පුද්ගලයා ලාංකිකයෙකු ද විදේශිකයෙකු ද බවට හඳුනාගෙන නැත.


මීට දින 4ට පමණ පෙර මෙම පුද්ගලයා මියයන්නට ඇතැයි සැක කෙරෙයි.



Post a Comment