ශ්‍රී ලංකාව සිදුකරන අයථා ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා කොමිසම එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම අද (15) සිට අත්හිටුවා තිබේ.
මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් මැසිවිලි නගයි.
මේ ගැන වැඩිදුර කියවීමට... http://ift.tt/1zgHhEg

Post a Comment