ක්‍රීඩා අමාත්‍යංශයත් මා යටතේයි

තමන් විසින් දැනට දරනු ලබන සංචාරක අමාත්‍යධූරයට අමතරව ක්‍රීඩා අමාත්‍යංශයේ කටයුතු ද තමාට පැවරී ඇති බව සංචාරක කටයුතු ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස වසන්ත සේනානායක මහතා පත්කර තිබේ.


මේ අතර දුමින්ද දිසානායක මහතා විසින් දැනට දරනු ලබන වාරිමාර්ග අමාත්‍ය ධූරය යටතට කෘෂිකර්ම අමාත්‍යංශයේ කටයුතු ද ඔහුට පැවරී ඇතැයි සඳහන්ය.



Post a Comment