2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණයෙන් පසුව පත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ පාර්ලිමේන්තුව පළමු වරට හෙට (20) රැස්වීමට නියමිතව තිබේ.
හෙට පස්වරු 1.00ට නව වසරේ දී පාර්ලිමේන්තුව රැස්‌වන අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද සඳහන්ය.
පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම සම්බන්ධයෙන් ද හෙට විශේෂ අවධානයක් යොමුවනු ඇත.

Post a Comment