ඔබාමාට තර්ජන!

ඉන්දියාවේ ජනරජ දිනය සැමරීම සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එහි ගොස් සිටින අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාට තර්ජන ඇති බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

ඒ එරට සිටින මාලදිවයින ජාතිකයින්ගෙන් සහ ශ්‍රී ලාංකික ජාතිකයින්ගෙන් බව ඉන්දීය ආරක්ෂක අංශ වෙත තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.



Post a Comment