එල්ලී මැරුණාද? මරා එල්ලුවාද?

කතරගම, මැණික් ගඟ අසල පිහිටි ගසක එල්ලී පුද්ගලයෙකු සියදිවි හානීකරගෙන තිබේ.

කතරගම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ මළ සිරුර සොයාගෙන ඇත.


මියගොස් ඇත්තේ 48 හැවිරිදි නවනගරය, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.


සියදිවි හානීකර ගැනීමට හේතුව අනාවරණය වී නොමැති අතර කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment