තවත් ආණ්ඩුකාරවරු 6ක් දිවුරති

තවත් ආණ්ඩුකාරවරු 6 දෙනෙකු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද දිවුරුම් දෙන ලදී.

ඒ අනූව අද දිවුරුම් දුන් ආණ්ඩුකරුවන් මෙසේය.


උතුරු පළාත් ආණ්ඩුකාර - එච්.එම්.ජී.එස් පලිහක්කාර


නැගෙනහිර පළාත් ආණ්ඩුකාර - ඔස්ටින් ප්‍රනාන්දු


සබරගමුව ආණ්ඩුකාර - බී.එම්.ඒ.ආර් පෙරේරා


මධ්‍යම ආණ්ඩුකාර - සුරංගනි එල්ලාවල මහත්මිය


උතුරු මැද ආණ්ඩුකාර - පී.බී දිසානායක


ඌව පළාත් ආණ්ඩුකාර -නීතිඥ එම්.පී ජයසිංහ මහතා


පසුගියදා ද පළාත් තුනකට නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම්දෙන ලදී.



Post a Comment