ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද(12) පස්වරු 6.00 දිවුරුම්දීමට නියමිතව තිබේ.
මෙම කැබිනට් මණ්ඩලය තිස් දෙනෙකුගෙන් සමන්විත බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙලෙස තිස් දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්වනු ඇති බව වාර්තා වුණි.

Post a Comment