ලේකම්වරු 36ක් පත්වීම් ලබති

නව රජයේ දැනට අමාත්‍යංශ කිහිපයකට පත්කර ඇති ලේකම්වරුන්ට අමතරව සෙසු අමාත්‍යංශ සඳහා ද නව ලේකම්වරුන් පිරිසක් පත් කිරීම අද සිදුවිය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා‍ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන‍ත්වයෙන් එම කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.


අමාත්‍යංශ 36ක් සඳහා ලේකම්වරුන් පත්කිරීම සිදුවූ අතර එම ලේකම්වරුන්ගේ නාමාවලිය ඉහත පරිදිය.



Post a Comment