ප්‍රංශය කැළඹෙයි - සන්නද්ධ ප්‍රහාරයෙන් 12ක් මරුට

ප‍්‍රංශයේ, පැරිස් නුවර පිහිටි සඟරා මුද්‍රණය කරන ස්ථානයකට කඩා වැඳුණු සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද සඟරාවක අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයේ නායක අබු බකර්ගේ කාටූනයක් පළ කර තිබීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බව දෙස් වාර්තා සඳහන් කරයි.



Post a Comment