වහාම ක්‍රියාත්මක වන පරිදි නිවිතිගල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා තිබේ.
නිවිතිගල ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මැණික් පතල් සම්බන්ධයෙන් රාජකාරිය නිසි ලෙස සිදු නොකීරිම හේතුවෙන් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.
සබරගමුව පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන තිබේ.

Post a Comment