උඩරට දුම්රිය මගට තවදුරටත් කාලගුණයෙන් බාධා

වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බධා පැමිණ තිබේ.

දුම්රිය ගමනාගමන අධිකාරි එල්.ඒ.ආර්.රත්නායක මහතා පැවසුවේ අද දිනය තුළ ද දුම්රිය ගමන් වාර බොහොමයක් සිමා කීරිමට හෝ අත්හිටුවීමට සිදුවනු ඇති බවයි.


දුම්රිය මාර්ගය ගංවතුරට ලක් වීම, පස් කඳු කඩා වැටීම් ආදි හේතුවෙන් මෙම තත්ත්වය මතු ව ඇති බව හෙතෙම කියා සිටියේය.



Post a Comment