බිරිය මැරූ සැමියාටත් මරණය තීන්දුයි

තියුණු ආයුධකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙකුට පොළොන්නරුව මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

තියුණු ආයුධකයින් පහරදී තම බිරිඳ ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද විත්තිකරුට එහිදී දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.


විත්තිකරුට එම චෝදනාව සඳහා වසර 05ක සිර දඬුවමක් සහ රුපියල් 5000ක දඩයක් ද මහාධිකරණය විසින් නියම කර ඇති බව පොලිසිය පැවසුවේය.


2006 වසරේ මාර්තු මස 19 වැනි දින අරලගංවිල ප්‍රදේශයේ දී ඝාතනය සිදුව තිබුණි.



Post a Comment