මත්ද්‍රව්‍ය මිලත් ඉහළ ගිහිල්ලා

2013 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 500 ට වැඩි ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

එහෙත් ඔහු පෙන්වාදෙන්නේ ඇතැමුන් පවසන පරිදි රටේ මත් ද්‍රව්‍ය වල වැඩිවීමක් නොමැති බවයි.


වැටලීම් ඉහළයාම හේතුවෙන් මත් ද්‍රව්‍ය වල මිලද ඉහළ ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.



Post a Comment