මංගලගල, වෙල්ගලකන්ද ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු මියගොස් තිබේ.
අදාළ පුද්ගලයා වෙල්ගලකන්ද ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගවයින් බලමින් සිටිය දී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 62 හැවිරිදි කල්මුණ, සේනකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මංගලගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post a Comment