පාපන්දුවේ ලොක්කාට ගැහුවේ කවුද?

පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට කිසියම් පිරිසක් පහරදී තිබේ.

ඊයේ රාත්‍රී මෙම පහරදීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


පහරකෑමෙන් තුවාල ලැබු පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අජිත් රෝහණ මහතා පැවසුවේය.



Post a Comment