විද්‍යාපීඨ ගුරු සිසුන්ටත් 4000ක් දෙනවා

ඉදිරි වසරේ සිට විද්‍යාපීඨ වල අධ්‍යාපනය ලබන ගුරු සිසුන් සඳහා රුපියල් 4000 ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ මේ වනවිට ඔවුන්ට හිමිවන්නේ රුපියල් 2500 ක දීමනාවක් බවයි.


අදාළ දීමනාව ප්‍රමාණවත් නොවන බැවින් එය රුපියල් 4000 දක්වා ඉහළ දැමීමට තීරණය කළ බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.



Post a Comment