තිස්ස අද සෞඛ්‍ය ඇමති වෙයිද?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අද අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිතව තිබේ.

තිස්ස අත්තනායක මහතා පසුගිය 08 වනදින මහලේකම් ධුරයෙන් ඉවත් වී ආණ්ඩුවට එක්වුණි.


ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක‍ලේ අද පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී තිස්ස අත්තනායක මහතා අමාත්‍ය ධුරයක දිවුරුම්දීමට නියමිත බවයි.


මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දැරූ සෞඛ්‍ය අමාත්‍යධූරය තිස්ස අත්තනායක මහතාට හිමිවනු ඇති බවට ද මත පළ වේ.



Post a Comment