හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහභාගි වු රැස්වීමක් පැවති මහනුවර පල්ලෙතලවින්න ප්‍රදේශයේ හෝටලයකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව කැෆේ සංවිධානය කියයි.
ඊයේ (9) පස්වරුවේ එම ප්‍රහාරයක් එල්ල වී ඇත.
මෙම රැස්වීම අවසන් වීමෙන් පසුව ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් හෝටලයට පහර දී ඇති බව කැෆේ කියයි.
ප්‍රහාරයෙන් එම හෝටලයේ කාමර 21ක ජනේලවලට හානි සිදුව ඇත.

Post a Comment