ඝාතකයා හොයන්න රොනීගේ සහයත්!

ඝාතනය කර මරා දමා ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගාල්ල, ජාකොටුවැල්ල ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ගොඩනැඟිල්ලකින් අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

අවුරුදු 50ක පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති අතර මරණය ඇති ස්ථානයට ගාල්ල පොලීසිය ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.


ඒ සඳහා පොලිස් සුනඛ රොනීගේ ද සහය ගැනීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය.



Post a Comment