දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක රංජිත් කහගල්ල මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ.
රංජිත් කහගල්ල මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් උතුරු මැද පළාතෙන් වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරයා ද වේ.
පොළොන්නරුව දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී අද (12) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ ගැන තමාට පැහැදීමක් නැති බවයි.

Post a Comment