අපුර බන්ධනාගාරය ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමඟ අනුරාධපුර බන්ධනාගාරය ජලයෙන් යටවි තිබේ.

ඒ අනුව එම බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.



Post a Comment