මාතර අ‍ලියෙක් ජනපතිට එක්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රීක් සංවිධායක එම්.එස්.ඩී වරුණදේව මහතා මෙවර ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්ව තිබේ.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනපතිවරයා හමුවී ඔහුගේ ජය වෙනුවෙන් කැපවන බවට හෙතෙම ප්‍රතිඥා දුන් බව ජනපති මාධ්‍ය අංශය කියයි.



Post a Comment