අක්මීමන, ඉහළගොඩ ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ.
අද අළුයම යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේh.
වෙඩි ප්‍රහාරයෙන් එම නිවසේ ජනෙල් කිහිපයකට හානි සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය විමර්ශන සිදුකරයි.

Post a Comment