කලවාන පොලිස් බල ප්‍රදේශයේදී 2001 වසරේදී වාහනයකට යටකර පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සබරගමු පළාත් සභා එජාප මන්ත්‍රී කලවාන ආසනයේ ප්‍රධාන සංවිධායක හසිත මුහන්දරම් (38) මරණීය දඬුවම නියම කර තිබේ.
අදාළ නඩුව අද රත්නපුර මහාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම තීන්දුව ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
හසිත මුහන්දිරම් මහතා සර්පයා යන අනුවර්ථ නාමයෙන්ද හඳුන්වයි.
සර්පයාට ඡන්දය දෙන්නැයි ප්‍රසිද්ධියේ ඔහු මැතිවරණ වේදිකාවේද කියා තිබේ.

Post a Comment