එළඹෙන ජනාධිපතිවරණය සහ පාප් වහන්සේගේ සංචාරය නිමිත්තෙන් පාසල් කිහිපයක් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඉහත පරිදි අදාළ පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව ඉහත පරිදි අදාළ පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Post a Comment