කහවත්තේ සියදිවි නසාගැනීමක්

කහවත්ත, ඕපාතවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි.


සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.


සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment