කටුනායක සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් -32 වර්ගයේ ගුවන්යානයක් හෝකන්දර-උතුරු ප්‍රදේශයට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබේ.
අද අළුයම මෙම ගුවන්යානය අනතුරට ලක්වන අවස්ථාව වන විට එහි සිව්දෙනෙකු ගමන්ගනිමින් සිටි බව සඳහන්ය.
ගුවන්යානය කඩාවැටීමෙන් අවට නිවාසයකටද හානි සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

Post a Comment