මහනුවර එජාප නාගරික මන්ත්‍රී සන්ධානයට

මහනුවර මහනගර සභාවේ එ.ජා.ප මන්ත්‍රී එස්. සිවඥානම් මහතා ඉදිරි ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ.

අද (10දා) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා හමුවී ඔහු සන්ධානයට එක්විය.


සිවඥානම් මහතා වසර 10 ක් පමණ මහනුවර මහනගර සභාවේ නාගරික එ.ජා.ප මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇතැයි සඳහන්ය.



Post a Comment