ගාල්ල වරායෙන් අද (30) මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදුට වැටී අතුරුදන්ව තිබේ.
මාතර වෙරළේ සිට සැතපුම් 3ක් පමණ ඈත මුහුදේ යාත‍්‍රා කරමින් සිටියදී එම ධීවරයා මුහුදට වැටී ඇතැයි ධීවරයින් කියයි.

Post a Comment