කෝට්ටේ නගරසභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට තීරණය කර තිබේ.
අද (19) කොට්ටේ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.
මෙලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයදීමට ඉදිරිපත්ව ඇත්තේ ධනුක විශ්වජිත් සහ රංජන් පොන්නම්පෙරුම යන නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනාය.

Post a Comment