එංගලන්තයට ලකුණු 240ක ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 239ක් ලබා ගෙන තිබේ.

අදාළ ලකුණු ප්‍රමාණය පන්දුවාර 49ක් අවසානයේ සියලුම කඩුළු දැවීගොස් තිබියදී රැස්කර ගන්නා ලදී.


ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වු කුමාර සංගක්කාර ලකුණු 91ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් විය.



Post a Comment