අනාරක්ෂිත ළිඳ දැරිය බිලිගනී

වලපනේ, නිල්දණ්ඩාහින්න, ඉදලකැටිය ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දැරියක මියගොස් තිබේ.

නිවස අසළ පිහිටි අනාරක්ෂිත ළිඳට වැටීමෙන් ඊයේ රාත්‍රියේ අදාළ දැරිය මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.


මියගොස් ඇත්තේ 11 හැවිරිදි දැරියකි .


වලපනේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



Post a Comment