ලක්ෂ 3ක් ඉල්ලූ විදුහල්පති රිමාන්ඩ්

ලබුදූවේ සිරිධම්ම විදුහලේ විදුහල්පති ලබන 21 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත් නිල නිවසට සැකකාර විදුහල්පති ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය දී ඇත.


1 වසරට ළමයෙකු ඇතුළත් කර ගැනීමට පියෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක් ඉල්ලූ බව කියන විදුහල්පති ඊයේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනිණ.



Post a Comment