2020දී ඒක පුද්ගල ආදායම ඩොලර් 7500 කරනවා

2015 වන විට අමෙරිකන් ඩොලර් 4000ක් වන ඒක පුද්ගල ආදායම වසර 2020දී ඩොලර් 7500 දක්වා වැඩි කරමින් ඉහළමැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

2015 අය වැය කතාව පාර්ලිමේන්තුවේදී කියමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.



Post a Comment