පියාගේ පහරින් බිළිඳියක් මරුදකියි

බේරුවල, මග්ගොන බෝමියගහලන්ද ප්‍රදේශයේ දී පියා විසින් සිදුකළ පහරදීමකින් බිළිඳියක මියගොස් තිබේ.

අවුරුදු එකයි මාස නවයක් වයසැති බිළිඳියක මෙලෙස මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


පවුල් ආරවුලක් මත පියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන් වෙයි.


පහරකෑමට ලක්වු බිළිඳිය ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.



Post a Comment