කාසියේ වාසිය පකිස්ථානයටයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය ලබාගත් පකිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.

අද තරඟය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.


ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථාන කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.



Post a Comment