පළමු තරඟයේ ජය පකිස්ථානයටයි

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූණු පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබේ.

පළමුවන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 275ක් ලබා ගන්නා ලදී.


පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් සොහායිබ් මක්සුඩ් විසින් ලකුණු 89ක් ලබා ගනිමින් පකිස්ථාන කණ්ඩයම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.


ඒ අනුව පන්දුවාර 44.5 දී කඩුළු 6ක් දැවී පකිස්ථාන කණ්ඩායම කඩුළු 4ක ජයග්‍රහණයක් හිමිකරගැනීමට සමත් විය.



Post a Comment