ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බදු ඉහළට

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු සඳහා අය කරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව අර්තාපල් කිලෝවක් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 15 සිට රුපියල් 40 දක්වා ඉහළ දමා ඇති අතර ලොකු ලුනු කිලෝවක් සඳහා අය කරුන බද්ද රුපියල් 25 සිට රුපියල් 35 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.



Post a Comment