අභිරහස් මළ සිරුරක් හමුවෙයි

ගාල්ල, මහමෝදර රෝහල ඉදිරිපිට මුහුදේ ගල් පරයක් අතර සිරි වී සිටි නාදුනන කාන්තාවකගේ මළ සිරුරක් අද(23) පෙරවරුවේ සොයාගෙන තිබේ.

මියගිය කාන්තාවගේ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය ඝාතනයක්ද එසේත් නොමැතිනම් වෙනත් සිදුවීමක්ද යන්න විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදුකරන බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදර විමර්ශන ගාල්ල පොලීසිය සිදුකරයි.



Post a Comment