පකිස්ථානයට ලකුණු 276ක ඉලක්කයක්

සංචාරක පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 275ක් ලබා ගැනීමට සමත් වී තිබේ.

අද තරඟයට කාලගුණයෙන් බාධා පැමිණීම හේතුවෙන් පන්දුවාර 45ට සීමා කිරීමට තරඟයේ තීරකවරුන් තීරණය කරන ලදී.


ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රිඩාකළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 89ක් ලබා ගත් අතර මහේල ජයවර්ධන ලකුණු 63ක් ලබාගන්නා ගැනීමට සමත් විය.



Post a Comment