වැස්සෙන් පවුල් 322 ට පීඩා

ප්‍රදේශ කිහිපයකට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 322ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කළු, ගිං සහ නිල්වලා යන ගංගා පිටාර ගැළීම හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.



Post a Comment