චතුරිකා නැතිඑක රොෂාන්ට හොඳයි ! Roshan gains after break-up with Chaturika

සිය දීර්ඝ කාලීන පෙම්වතිය වූ චතුරිකා පීරිස් අහිමිවීමෙන් පසුව ජනප්‍රිය නළු රොෂාන් පිලපිටියට ආර්ථික වාසි වැඩිවී ඇතැයි වාර්තා වේ.ඒ ඇය අහිමි වීමෙන් පසුව රොෂාන්ට ටෙලිනාට්‍ය විශාල ප්‍රමාණයක රඟපෑමට වරම් හිමි වීම නිසාය.ඒ අතරින් කිහිපයක් මේ වන විටද විකාශය අරඹා තිබේ.

කොහොමවුණත් රොෂාන් පවසන්නේ තමා කලාවෙන්ම හම්බ කරගෙන කන මානසිකත්වයක් ඇති අයෙකු නොවන බවයි.එසේම තමා පරාජිත පෙම්වතෙක් නොවන බවද ඔහු කියා සිටී.

Popular actor Roshan Pilapitiya has gained economically following his breaking up with long-term girlfriend Chaturika Peiris, reports say.That is because he has got the opportunity to act in several tele dramas.Some of these tele dramas are now being shown on television.However, Roshan says he has no intention of making a living out of arts.He also says he is not a jilted lover

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6136013

Post a Comment