වින්සන්ට්ගේ අලුත් පෙම්වතිය

ABC මාධ්‍ය ජාලයේ හිමිකරු වන රෙනෝ සිල්වාගේ සහෝදරයා වන වින්සන්ට් සිල්වා විසින් ඇසුරු කළ පෙම්වතියන් අතර ප්‍රසිද්ධ චරිත ලෙස උපේක්ෂා ස්වර්ණමාලි හා නිරූපණ ශිල්පිනියක වූ බියන්කා පාතකුඹුර ද වේ.

නමුත් එම පෙම් පුවත් පලහිලව්ව ප්‍රචාරය වුයේ බියන්කා හා උපක්ෂා දෙදෙනාම යහළු වී සිටියේ රෙනොර් ද සිල්වා සමග බවයි. නමුත් සත්‍ය වශයෙන්ම ඔවුන් දෙදෙනාම සබඳතා පැවැත්වූයේ වින්සන්ට් සිල්වා සමඟය.

පසුව දිලුම් අමුණුගමගේ එක් බිරියක්ව විවාහවී සිටි බවට පසුගිය කාලයේ වාර්තා වූ අරුණි රාජපක්ෂද වින්සන්ට්ගේ පෙම්වතියක් විය.


බියන්කා පාතකුඹුරද හිරු ටී.වී සේවය කල අයෙක් වන අතර පෙම්වතියක වීමෙන් පසු අරුණි ට ද හිරු ටීවී ආයතනයේ රැකියාවක් ලැබුණි. එහිදී වින්සන්ට් හා අරුණි ඩුබායි බලාද පිටත්ව ගිය අතර ඔවුන් දෙදෙනා මීට වසරකට පෙර බෙන්තොට බීච් හෝටලයේදී ගන්නා ලද ජායාරූපයක්ද ප්‍රසිද්ධ විය.

මේ අතර වින්සන්ට්ගේ නවතම පෙම්වතිය ලෙස තිස්තුන්දාහ වෙත වාර්තා වන්නේ රසිකා සෙව්වන්දි සේනාධීරයි. රසිකා සිරස ආයතනයේ ප්‍රවෘත්ති නිවේදිකාවක්ද විය.

එමෙන්ම ඇය ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක හා නිරූපිකාවක වන නදීකා සේනාධීර ගේ සහෝදරියයි. වින්සන්ට් හා නදීකාගේ ජායාරූපයක් පහතින්.



රසිකා සෙව්වන්දිගේ ජායාරූප කිහිපයක් පහතින්.










වින්සන්ට් හා අරුණිගේ ජායාරූපයක් පහතින්.

IFTTT

Put the internet to work for you.

via Personal Recipe 6688875

Post a Comment